Archive for the 'Film' Category

Dr. Jekyll and Mr. Hyde (2008)

මේ ෆිල්ම් එක සදහා පදනම් වි ඇත්තේ පොඩිකාලේ අපි කියවපු Jekyll and Mr. Hyde පොතයි. මේ කාතාවේ වෙන්නේ මිනිසෙක් දරුණු මිනිසෙක් බවට පරිවර්තනය වෙනව ඉන්පසු අපරාද කරනව. පසුව නැවත සාමාන්‍ය කෙනෙක් බවට හැරෙනව. ඔහුගේ මිනිමැරුම් ඔප්පු කිරිම ඉතාම අපහසු වෙනව.

http://www.mininova.org/tor/1650760

Dying Breed (2008)

මේ ෆිල්ම් එකේ බලන්න හොද කතාවක් තියෙනව . තම සහෝදරිය අද්භුත කොටි වර්ගයක් ගැන කැලැවේ පරිශණයක නිරතවෙද්දි අතුරුදහන් වෙනව. පසුව ඇය යනව කන්ඩායමක් සමග ඒ කැලැවට. ඉන් පසු ඔවුන්ද භයානක සිද්දි වලට මුහුනදෙනව

http://thepiratebay.org/torrent/4796997/Dying_Breed_.%5B2008%5D.RETAIL.DVDRIP.XVID.%5BEng%5D-DUQA

27 Dresses (2008)

මේක ලස්සන ආදර කතාවක්. දෙවන මනමාලි කෙනෙකුට අදින ගැහැණු ළමයෙක් 27 වතාවක් යාලුවන්ට පෙනී හිටිනව. ඇය කැමති එයාගේ බොස්ට එත් තරුණ මාධ්‍ය වේදියෙක් ඇය ගැන උනන්දු වීම නිසා ජිවිතේ වෙනස් වෙනව.

http://www.mininova.org/tor/1327900

Fool’s Gold (2008)

මේකත් ලස්සන ආදර කතාවක්. නිදානයක් හොයන එක්ක එක නිසා ත්‍රසය,වීර ක්‍රියා නොවඩුව තියනව. ඔයල බලනකොට පෙනෙයි එක කොටසක්දි හෙලිකොප්ටරයෙන් බෙරාගන්න කොට එක සුදු පාටයි. ටිකකින්  එක කලු පාට එක්ක වෙනව. අධ්‍යික්ශකට පොඩ්ඩක් වැරදිල.

link

http://www.mininova.org/tor/1453674

The Sleeping Dictionary

මෙක ගොඩක් ලස්සන ආදර කතාවක්. යටත් විජිත කාලේ සුදු ජාතිකයන් යටත් විජිතයන් වල භෂාව හුවමරු කිරිමට් ඔවුන් ගේ කාන්තාවක් දෙනව සුදු අයට එක ගෙදර ඉන්න හැබැයි පස්සේ ඒ අයව අතහැර දාන එක තමා සම්ප්‍රදාය. ඒයට පිටින් ගිය හිත හොද කොල්ලෙක් ගැන තියන කතාවක්.
http://www.mininova.org/tor/1005369

The Sisterhood of the Traveling Pants .1.[2005].DVDRIP.XVID.[Eng]-DUQA

මේ කතාවේ වෙන්නේ ඔන්න ගැනු ලමයි හතර දෙනෙක් කැම්පස් ඉන්න කලේ  කලිසමක් ගන්න ගිහින් හතර දෙනාටම අදින්න පුලුවන් අරුම පුදුම කලිසමක් හම්බ වෙනව ඒ කියන්නේ හතර දෙනා එක එක සියිස්. ඒ කලිසම මාරුකර කර අදින්න ගිවිසුමක් ගහනව. ඇත්තටම මේක් හොද කතාවක්. මෙකින් මට හිතෙන්නේ පාසල් යාලු කාලෙන් පස්සේ සමාජ ජිවිතේ දි එම බැදිම් වලට වන දේ මේක ගොඩක් ජනප්‍රිය වෙලා දෙවෙනි කොටසත් තියනව. http://thepiratebay.org

City.Of.Ember[2008]DvDrip-aXXo

මේක හොද ගණයේ Film SI-FI එකක්. පොලව යට අඩි 100 ක් යටින් හුදකලා වු ලොකයක් පෘතුවි වාසින් නිර්මනය කරනව පසු කාලයක ප්‍රධන බල සැපයුම නවතිනව ඉට පසු අර්බුධ ජය ගැනිම තමා තියෙන්නේ කාතාවේ පොඩි ප්‍රශ්නයක් තියනව UV නැතුව මිනිසුන්ට එච්චර කල් ඉන්න බැ. අනිත් එක සාමාන්‍ය වතුර පාරක් මගින් පොලව මතුපිටට එන්න බැ කොහොමත් බලන්න හොද එකක්.

The.Ultimate.Guide.Pregnancy

හොද අධ්‍යාපණික වැදගත් කමක් තියන ෆිල්ම් එකක්. තව වැදගත් එවත් තියනව. ලමයි බලාපොරොත්තු වෙන් ඉන්න අයට හොදයි.

http://forums.mvgroup.org/maintracker.php?forums=all&filter=Health.The.Ultimate.Guide.Pregnancy.&x=17&y=13&searchwhere=on

www.mvgroup.org

Suspension (2008)

බලන්න හොද Film එකක්. කතානායකය අතින් මොටර් අනතුරක් වෙනව. ඔහු විතරක් ඉතිරි වෙනව. ඔහුගේ කැමරාවට බලයක් එනව වෙලාව පාලනය කරන්න. මේක අර Hollowman, seven Pound  වගේ තමයි.

Tamara[2005]

බලන්න පුලුවන් ගණයේ එකක්. කැම්පස් එකේ දී කොන්වන පසුව අතවර වලට ලක්වි පසුව භුතාත්මයක් වී” ඇගේ වෛරය තමා පෙන්වන්නේ”