Archive for the 'වර්ගීකරණය නොකළ' Category

Battle Field Commanders

රැග වදයක් සේ reply to සාගර

සාගර said

March 4, 2009 at 3:53 am

රැග් එක තුළ විශාල දේශපාලන පසුබිමක් ඇත. එය එක අතකට අප උදම් අනන නිදහස් අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයකි.

පුද්ගලික විශ්වවිද්‍යාල ඇති රටවල වල රැග් එක නැතිතරම්ය. ලංකාවේ පවා මා දන්නා තරමින් SLIIT එකේ රැග් එකක් නැත. පුද්ගලික විශ්ව විද්‍යාල වලට එන්නේ තම දෙමාපියන්ගේ මුදල් නැති නාස්ති නොකර පාඨමාලාව අවසානයේ රැකියාවක් ලබා ගැනීමට හැකි වන අන්දමේ ඉගෙනීමක් ලබා ගැනීමට එන තරුණ පිරිසකි. මේ නිසා ඔවුන්ට මේ නිසරු දේ වලට කාලයක් නැත. ආණ්ඩුවේ විශ්ව විද්යාල වලට බොහෝ විට එන්නේ කිසිම අරමුණක් නැතිව, හුදෙක් විභාග සහතිකය තමන්ට ආණ්ඩුවේ රැකියාවක් දෙනු ඇතයි සිතන පිරිසකි. මේ ඉලව් වලට කාලය ඇත්තේ ඔවුන්ටය. නාමිකව හෝ අධ්‍යයන ගාස්තුවක් අයකළොත් මේ ගැටළුව බොහෝ දුරට විසඳෙනු ඇත.

  • Your comment is awaiting moderation.
    March 4, 2009 at 6:14 am සාගර මම හිතන්නේ A සමාර්ත 3ක් අරගෙන අන්ඩුවේ සරසවි යන්න කැමති නැතුව ගියකෙනෙක් වෙන්න ඔනි කොහොම උනත් හරි හමන් දත්ත නැතුව තිත්ත මිදි කතා ලියන්න එපා අකුරු දැන ගත්තට. මන් ඇත්තටම හිතනව SLIIT අයත් රටට යම් දෙයක් කරනව ඇති හැබැයි ඔයා කියන ඔය වෙඩක් නැති අය ගෙන් තමයි බෙහෙත් ගන්නෙ, ඉගෙන ගත්තේ, පාරවල් ගෙවල් ….. දෙවල් හදාගෙන තියෙන්නේ. සාගර ඉපදෙනකොට තත්ත අම්ම ට සල්ලි නැති උනානම් කොහොමද SLIIT (SHIT thamai kiyanna wenne)යන්නේ තමන්ගේ සල්ලි වලින් හිටගෙන ලමයෙක් ගෙයක් ,දෙන්නෙක් හදල , මන් කියන්නේ සොෆ්ට් වෙයා වගෙනැති (CIVI,Mech Enginner ,Medical ,dental,Agri ) උපාදියක් කරන්න යවන්න Rs 1.5 million per year WHO CAN PAY ???????????????? සල්ලි තියනවනම් ඔන සුපර් මාකට් එකකින් බඩුගන්න රජයේ සමුපකරෙට ගරහන්න එපා කොහොම කොහෙන් කෑවත් ප්‍රතිපල වල ලොකු වෙනසක් නෑ

ගුවන් පාලම ගැන වැරදි සිතුවිල්ලක්

ගුවන් පාලම ගැන වැරදි සිතුවිල්ලක් පහල වෙලා තිබුන. එක දැකල තමයි මෙලියන්නෙ එව ඉදිකරන්න රැදවල් නැතුව වැඩ කරල රට්ටු ගැන අමුතු සිතුවිල්ලක් මොදු වුනු නිසයි.”performance” කියන එක මොන අකාරයකට කවුරු මැන්නද කියන එක දැනගන්න අසයි මන් කියන්නෙ අලුත් දෙයක් ඉගෙන ගන්න මම දන්න විදියට පටන් ගත්තට පස්සෙ පාලම නිසා කොච්චි වත් වාහන වත් නැවෙත්තුවේ නැහැ
රටක් සන්වර්දනය වෙනකොට ටිකක් අපහසුවක් දෑනෙන්ව හිතල බලන්න තමන්ගෙ ගෙදර අලුත්වඩැඉයාවකදි කොච්චර අමාරුද සපත්තු වල මඩ සිමෙන්ති ගැවෙනව එවා ඉවසනව ආතල් බලනව නුගේගොඩ අව්වේ සයිට් එකේ  ඉදන්. ගොඩක් අය වැඩකරන්නෙ මේක නියම ඉන්ජිනේරු වැඩක් නිසා

සන්වර්ඩන ළොතරය් මන්ඩලයෙ වගකීම 13.01.2009 දිනුම් දවස 14.01.2009

සන්වර්ඩන ළොතරය් මන්ඩලයෙ වගකීම 13.01.2009 දිනුම් දවස 14.01.2009 කියල දාල. මම දනුම් දුන්න වරුවකට පස්සෙ හදල තිබුන.

Dutugamunu Vs Elara

හිටපු ඉන්ඩීය කොමසාරිස් ඩික්සිත් මහතාගෙගේ පොතක තියෙනව දුටුගමුනු රජතුමා ද්වන්ද සටනක් කරල ජයගත්තේ එලරට අවුරුදු 80 ට 24 නෙසාලු. දැන් එක්කෙන ලියල යයිද දන්නැ ප්‍රබාට ලෙඩනිසා කියල