Archive for the 'ආගිය තැන්' Category

සදික් “ඉබ්නුබතුතා” ලක්බිම ලිපිය කියවලා දුක හිතුනද? http://ibnubatutasinhala.blogspot.com/2009/04/blog-post.html

සදික් මේ රටේ මුස්ලිම් අයට සලකනව ඔනවටත් වැඩියෙන්. මොකද ඔයලගේ ශුද්ධ භුමියේ [සවුදිය] අන් කිසි ආගමක දෙයක් ගෙනියන්න දෙන්නැ. ඉන්ටනෙට් වලින් අරගෙන බිත්තියේ ගහගෙන හිටියොත් තර්ජනය කරනව පොලිසියට හෝ මුතව්වන්ට (ආගමික මුලධර්ම වාදින්) කියනව කියල. අඩුම ගනේ රතුකුරුස සලකුන වෙනුවට අඩසද පාවිච්චි කරන්නේ. මොන ආගම් ද මල්ලි මුස්ලිම් ජාතිකයකුට විරුද්දව කතාකරන්න බැ. කෙල්ලෙකුට නෙවෙයි කොල්ලෙකුටවත් පාරේ යන්න බැ ඒ තරම් වන වනචාරි ශුද්ද භුමියක්. මංකොල්ල  දුෂණ වැහිවැහැල.

මේ රටේ මුස්ලිම් අයට සලකන්නේ එයාලා අර්ධ සිංහල හරි දෙමල හරි නිසා. මොකද අරාබ් වෙලෙන්දන් මෙහාට ගැනුත් එක්ක වෙලදාමේ අවේ නැහැ. අපේ රටේ වැන්දබුවක් හෝ ගැමි කාන්තාවක් සමග දිග කමින් තමාගේ හුවමරු වෙලදාම කලා. නැතුව එකා ලේ හොටල් තිබුනයැ . ඔන්න ඔය විදිහට තමා බොවුනේ. සමහර නම් තියෙනව කිරි මුදියන්සේලාගේ ෆාරුක් කියල. හැබැයි දැන් අය හිතාගෙන ඉන්නේ ඒ අය හිතගෙන ඉන්නේ ඔරිගිනල් අරාබ් හරි පකිස්තාන් කියල. මෙව ගැන පිටු ලක්ෂ ගනන් ලියන්න පුලුවන්. ඉන්දුනිසියව කියන්නේ ඉස්සර අපේ රට වගේ බෞද්ධ රටක් දැන් ලොකේ විශාලතම මුස්ලිම් රට. නිකම් ඉබේ උනේ නැහැ.

Borobudur

Borobudur

Borobudur is a ninth-century Mahayana Buddhist monument in Magelang, Central Java, Indonesia. The monument comprises six square platforms topped by three circular platforms, and is decorated with 2,672 relief panels and 504 Buddha statues.[1] A main dome, located at the center of the top platform, is surrounded by 72 Buddha statues seated inside perforated stupa.

The monument is both a shrine to the Lord Buddha and a place for Buddhist pilgrimage. The journey for pilgrims begins at the base of the monument and follows a path circumambulating the monument while ascending to the top through the three levels of Buddhist cosmology, namely Kāmadhātu (the world of desire), Rupadhatu (the world of forms) and Arupadhatu (the world of formlessness). During the journey the monument guides the pilgrims through a system of stairways and corridors with 1,460 narrative relief panels on the wall and the balustrades.

Evidence suggests Borobudur was abandoned following the fourteenth century decline of Buddhist and Hindu kingdoms in Java, and the Javanese conversion to Islam.[

මේ ලොකේ උසම ගොඩනැගිල්ලට[Dubai] අකුණු සැර වැදුනු හැටි.(25/3/2009)

2.0 දළදා Reply වතුර මිථ්‍යාව | The myth of ‘Dalada Vathura’ http://taboosubjects.wordpress.com/2009/03/13/126/

කාබන් කාල නිර්නය හරි කියල හරියටම කොහොමද කියන්නේ ඔකට තමයි කියන්නේ මේ ඉගෙනුම් ක්‍රමය තුල බටහිර රාමුවට කොටුවුනා කියන්නේ දන්ත ධතුව ගැන මම කතා කරන්නේ නැහැ මම එක ඇත්ත කියල මම දන්නව. මොකද මට මොකෙක් හරි කිව්වොත් උබේ තත්ත ඇත්ත තත්තද කියල මම  DNA චෙක් කරන්න යන්නැ මට මගෙ විශ්වසය වැදගත් ඔය හොයන ක්‍රමවෙදයට වඩා. එක කලෙන් කලෙට වෙනස්වෙනව ඉස්සර විශ්වය ඊතර යක ගිලිල කියල කිව්ව ඔක කියල මහචාර්ය වරු වෙච්ච අය හිටිය දැන් රික්තක කතාවක් හෙට වෙන එකක් ආලොකය අන්ශුමය කියන්ව , නැ කියනව , දෙකම කියනය කොකද හරි? ඔය ඇමරිකවේ ඩොලර් කොලේ අපි දෙවියො විශ්වස කරනව කියල ගැහුවේ කබන් කීවෙනි සමස්තනිකයෙ පරික්ශනයෙන්ද ? ඔය X කන්ඩයම ගැහුව පොතක් බුදුහාමුදුරුවො ගැන එයාල හිතුව අර සලමන් රශ්ඩිට වහේ කන්න බොන්න එක්ක විසා එකක් හම්බුවේයි කියල. එකට ඉතින් අපේ අය කුලප්පු වෙන්න එපැයි! අපේ අය කලේ කවුරුත් එව විවෙචනය කලේ නැහැ මම වත් පොතේනම කාටවත් නැ. ඒ අපේ රටේ හැටි.

ඔබගේ “බුදු දහමට හිතැතියෝ මේ මුග්ධ මිථ්‍යා විශ්වාස වලින් එය නිදහස් කරත්වා!” යන එකය

ටී. බී. උනන්තැන්න said

March 14, 2009 at 4:54 am

ඔව්, ලෝකෙ තාම පැතලියි කියලා හිතන හරක් ඉන්න කොට මේව එච්චර දෙවල් නෙවෙයි. http://www.theflatearthsociety.org/forum

ඇස් නැති එවුන්ට ඇස් දෙන්න ලේසි නෑ.

මට තියෙන ප්‍රශ්නෙ ඇට්ටි හැලෙන්න බටහිරට ගහන අයියලත් Profile Picture එකට ටයි කෝට් දාගෙන ඉන්නේ මොකද කියලා. හීන මානයද එහෙම නැත්නම් ඊට වඩා දේශීය ඇඳුමක් (අමුඩය වගේ) හොයා ගන්න බැරි වුනාද?

බටහිරට ගහන එකයි වැරදියි. අපි ඒව පවිච්චි කරනව. නැත්නම් මේ බ්ලොග් ලියන්න , පිටරට කොම්පනියක වැඩකරන්න හම්බවෙන්නැ මගේ අදහස බටහිර වත් කරන්නැති වැඩ අපේ අය කරනව. බටහිර ගණිකවො අදින ජතියේ ඒව තම්යි අපේ කෙල්ලො වැඩිපුර අදින්නෙ හොද ගන්නව අඩුයි මම ඒ අය එක්ක වැඩ කරන අද්දැතැකිමෙන් කියන්නේ
මේ ලගදි ව්දෙශිය කට්ටියත් එක්ක පාටියක් තිබ්බ ගල්කිස්සේ බීච් හොටලයක අපේ එක්කෙනෙක් පොල් අරක්කු බොතලයක් මේසෙන් තියල ඒ අය බිව්ව හොටල් එකේ මැනේජර් කියපි ඒව තහනම් පිටරට එව පමන්යි
කියල සුද්දට මල පැනල ඌ අහනව යොකො තොගෙ රටට අවේ උබලගෙ එව බොන්න ඔව මම වතුර ගානට බීල තියනව කියල ඌ අපිට හිනාවෙනව. ඉට පස්සේ මැනජර්ට කිව්ව වතුර බොතලයත් පිටරට එකක් ඔනිකියල.
Reply

*
යූත් මැක්ස් said
March 14, 2009 at 12:56 pm

@muthunayake,

1. ඔබ බටහිර ගණිකාවන් අඳින පළඳින දේවල් ගැන ඔතරම් දන්නේ අත්දැකීමෙන්මද?

2. කෙනකුගේ ගතිගුණ අඳින ඇඳුමින් තීරණය කළ හැකිද?

3. අපේ රටේ (කොටසක් වත්) ගණිකාවන් අඳින්නේ සාරි-හැට්ටය. ඔබේ මවද සාරි-හැට්ට අඳිනු ඇතැයි සිතමි. මේ නිසා කවුරුන් හෝ ඔබේ මවද ගණිකාවක් සේ අඳින බව කිව්වොත් ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
*
muthunayake said
March 16, 2009 at 6:47 am

to max
1.යමක් ප්‍රකාෂ කිරිමට එය කර හො විද අද්දැකීම් ගන්නා ක්‍රම වේදයක් ඇත සමහර දෑ වලට එයට යාම අපහසුයි අපේ මහාචාර්යවරයෙක් හිගන්නො ගනිකවො ගැන පර්යෙෂණ කලා. ඒඩ්ස් රොගියකු ගෙන් තවත් කෙනෙකුට බොවෙන හැටි මම ඇතුලු බොහොදෙනෙක් කියන්නේ ඔබගෙ 1 වෙනි ප්‍රශ්නයට උත්තර මොකක්ද කියල මම කියන්න ඔනි නැහැ

2 අදින ඇදුමෙන් ගතිගුණ කියන්න අමරුයි ඒත් දිගුකාලින නිරිශණයකින් යම් තොරතුරු අනාවරනය කරගත හැක. විශේෂයෙන් පිලිවෙල පිරිසිදු කම කරන රැකියව ධනවත් කම වගේ සරල දෑ වල සිට මානසික රොග දක්වා ආනාවනය කරගත හැක. පොලිසිය මෙව පාවිච්චිකරනව. මම අදහස් කරන්නේ කරන්නේ මිනිස්සු බටහිර කියල හිතාගෙන ඉන්නේ වෙන ලොකයක්. ඒ අයගේ ගොඩක් අය අපි වගේම පිලිවෙලට කියල සම්මත දෙවල් ලමයිට උගන්නල අම්ම තත්ත බලාගෙන ඉන්නේ ඇත්ත තමයි අපේ වගේ රට වලට ඇවිල්ල සමහර අය බගෙට ඇදගෙන ගන්ජ කුඩු ගහගෙන පිස්සු කෙලිනව. එක බලල අපෙ බහුතරය එක කරනව

හැබැයි එකදෙයක් තියනව ඇදුමෙන් ගතිගුන තිරනය කිරිම කෙසේවෙතත් බලන් ඉන්න උදවිය ගේ ගති ගුන එලියට එන එක තිරනය කරනව

3 මෙය ඔබෙ මවද මගේ මවද ප්‍රශ්නයක් නොවේ. මගේ ප්‍රශ්නයට පිලිතුර ඔබදි ඇත. බටහිර ගනිකවො එහෙම අදින්නේ ගනුදෙනු කරුවො අල්ලගන්න අපේ අය ?? අනික ඔය ඔබෙ මවද මගේ මවද ගණිකාවද අදින සාරිය එකම උනාට ගනිකාවක් අදුරගන්න පුලුවන් ක්‍රමය අපේ රටෙදි ඇදුම් නොවන බව කලින් කියවුනා. හැබැයි සුද්දො අපේ ත්‍රිවිල් මල්ලිලට පෙන්නලා ඉල්ලන්නේ අපේ එහෙම ඇදගෙන ඇත්තටම හොද නන්ගිලාව

දළදා Reply වතුර මිථ්‍යාව | The myth of ‘Dalada Vathura’, 2009/03/16 දින AM 6:54 සිට

අපේ කට්ටිය අවිද්‍යත්මකව දළදා ව බැලීම සහ ඇමරිකාවේ Statue of Liberty බැලීමට යැම

මට පැහැදිලි කරගන්න ඔනි හරි අපි මොඩයෝ , මිත්‍ය් මත දරින්  ඇයි ඇමරිකාව ඔක හැදුවේ මුලු ලෝකෙම (බටහිර අය වැඩිපුර )යන්නේ කාබන් සහතිකය මම දැක්කෙ නැ සමහර විට ඇති

පරිසර හිතකාමි අලුත් බද්දක්

පරිසර හිතකාමි අලුත් බද්දක්

දැන් තියෙන ආර්ථික අවපතයට මුහුණ දෙන්න මම සති 2 කට කලින් ගැහුව ප්ලෑන් එකක් උදේ හවස කාර් එකෙන් වැඩට එන්න වෙලා තියෙන නිසා පෙට්‍රල් වියදම අඩු කරන්න හිතල LP ගැස් වලට මරු උනා 100000/= විතර කුඩු වුනා වෙඩෙට. කහපාට සමාගමේ ලොක්කෙකුත් කිව්ව 64.50 තියෙන එක තව 7/= විතර අඩුවේයි කියල. ඉතින් ඔය පරිසර කට්ටියත් ඔය සමාගමුත් කියන්නෙ ගැස් වලට මරුවෙන්න කියල. මෙන්න බොලේ ඉයේ පාරෙ යනකොට අර මැෂිමෙ ගහල තියපි මිල 80/= කියල. ඒ අය කියන්නෙ අන්ඩුව සද්දෙ නැතුව වෙඩෙ දිල.  ඔන්න අපේ පරිසර කට්ටිය ගේ වැඩ මම බැලුව අනිත් රටවල ඒ අය වියදමෙන් කොටසක් රජයෙන් දරනව

වේගය – අපි සහ ලෝකය ගිහින් බලන්න http://www.speedtest.net/

http://www.speedtest.net/

ඔයාල ගිහින් තියනවද මෙහෙ http://www.tamilnet.tv/

http://www.tamilnet.tv/

http://tinyurl.com/82wylg