මගේ නම මුතුනායක, මේක ලියන්නේ මගේ විනෝදයට, මම දන්න දේවල් අන් අය සමග බෙදාහදාගන්න.

ඔබට muthunayake@gmail  යන ඊමේල් ලිපිනය මගින් සම්බන්ද කරගත හැක.

මම ඉන්නෙ ලංකාවේ, උපන්නේ 1977. ආගම බුද්ධාගම .රැකියව සිවිල් ඉන්ජිනේරු එත් පරිගනක දැක්ක දවසේ ඉදන් (1990) ඒවට වැඩ් කාලයක් යොදවල තියනව.

Film බලන්නව(1800+) , අලුත් යන්ත්‍ර හදන්න හිත යොමුකරනව(2).


සුබ දවසක්.