මේක හොද ගණයේ Film SI-FI එකක්. පොලව යට අඩි 100 ක් යටින් හුදකලා වු ලොකයක් පෘතුවි වාසින් නිර්මනය කරනව පසු කාලයක ප්‍රධන බල සැපයුම නවතිනව ඉට පසු අර්බුධ ජය ගැනිම තමා තියෙන්නේ කාතාවේ පොඩි ප්‍රශ්නයක් තියනව UV නැතුව මිනිසුන්ට එච්චර කල් ඉන්
න බැ. අනිත් එක සාමාන්‍ය වතුර පාරක් මගින් පොලව මතුපිටට එන්න බැ කොහොමත් බලන්න හොද එකක්.

balanna oni evagema sinamava sathya lokaya samaga sasadanna hoda ne
ඔබ කියන දේ ඇත්ත. ඒත් සිනමාවේ දී ඒ වැරදි අවම කරගන්න ඔනි. අපි කියමු හොල්මන් කතාවක් බලල මට කියන්න බැ හොල්මන් බොරු කියල. නමුත් සිනමා කෘතියක වැරදි අවම කරගන්න ඔනි. මේ වගේ වැරදි කිහිපයක් වෙනව. සිද්ධන්තමය වැරදි. එගැන තමා මා කිව්වේ. කාලය, ස්තානය , ඒවගේ එව මට මතක හැටියට ඔය “බට්ටි එකේ අන්තිම කොටසේ අවුරුදු 15 ක්ට පස්සේ ත් වලව්වේ තිබුනේ අර ජනේල රෙදි. තව බාප්පා සහ මමා නැදැ කම මාරු කරලා කිව්වේ. ෆ්ල්ම් බලන කොට ඔවත් බලනව නම් හොදයි
As Example
Goofs for
Slumdog Millionaire (2008)
Factual errors: In the movie, the correct answer to the question of who wrote the song “Darshan Do Ghanshyam Naath” is shown as 16th century poet “Kavi Surdas”. However in reality, this song is written by Gopal Singh Nepali for the movie Narsi Bhagat (1957). This song is also credited as traditional and originally written by 15th century poet Narsinh Mehta, whose life that film is based on. (Many, including the film, mistakenly attribute it to the 16th-century poet Surdas due to the fact that Surdas was blind and the song is a prayer asking God to “appear” before him, for his “eyes thirst for Your sight”.)