මේකත් ලස්සන ආදර කතාවක්. නිදානයක් හොයන එක්ක එක නිසා ත්‍රසය,වීර ක්‍රියා නොවඩුව තියනව. ඔයල බලනකොට පෙනෙයි එක කොටසක්දි හෙලිකොප්ටරයෙන් බෙරාගන්න කොට එක සුදු පාටයි. ටිකකින් එක කලු පාට
එක්ක වෙනව. අධ්‍යික්ශකට පොඩ්ඩක් වැරදිල.
link
http://www.mininova.org/tor/1453674
මෙක ගොඩක් ලස්සන ආදර කතාවක්. යටත් විජිත කාලේ සුදු ජාතිකයන් යටත් විජිතයන් වල භෂාව හුවමරු කිරිමට් ඔවුන් ගේ කාන්තාවක් දෙනව සුදු අයට එක ගෙදර ඉන්න හැබැයි පස්සේ ඒ අයව අතහැර දාන එක තමා සම්ප්‍රදාය. ඒයට පිටින් ගිය හිත හොද කොල්ලෙක් ගැන තියන කතාවක්.
http://www.mininova.org/tor/1005369
මේ කතාවේ වෙන්නේ ඔන්න ගැනු ලමයි හතර දෙනෙක් කැම්පස් ඉන්න කලේ කලිසමක් ගන්න ගිහින් හතර දෙනාටම අදින්න පුලුවන් අරුම පුදුම කලිසමක් හම්බ වෙනව ඒ කියන්නේ හතර දෙනා එක එක සියිස්. ඒ කලිසම මාරුකර කර අදින්න ගිවිසුමක් ගහනව. ඇත්තටම මේක් හොද කතාවක්. මෙකින් මට හිතෙන්නේ පාසල් යාලු කාලෙන් පස්සේ සමාජ ජිවිතේ දි එම බැදිම් වලට වන දේ මේක ගොඩක් ජනප්‍රිය වෙලා දෙවෙනි කොටසත් තියනව. http://thepiratebay.org

මේක හොද ගණයේ Film SI-FI එකක්. පොලව යට අඩි 100 ක් යටින් හුදකලා වු ලොකයක් පෘතුවි වාසින් නිර්මනය කරනව පසු කාලයක ප්‍රධන බල සැපයුම නවතිනව ඉට පසු අර්බුධ ජය ගැනිම තමා තියෙන්නේ කාතාවේ පොඩි ප්‍රශ්නයක් තියනව UV නැතුව මිනිසුන්ට එච්චර කල් ඉන්
න බැ. අනිත් එක සාමාන්‍ය වතුර පාරක් මගින් පොලව මතුපිටට එන්න බැ කොහොමත් බලන්න හොද එකක්.
හොද අධ්‍යාපණික වැදගත් කමක් තියන ෆිල්ම් එකක්. තව වැදගත් එවත් තියනව. ලමයි බලාපොරොත්තු වෙන් ඉන්න අයට හොදයි.
http://forums.mvgroup.org/maintracker.php?forums=all&filter=Health.The.Ultimate.Guide.Pregnancy.&x=17&y=13&searchwhere=on
www.mvgroup.org
බලන්න හොද Film එකක්. කතානායකය අතින් මොටර් අනතුරක් වෙනව. ඔහු විතරක් ඉතිරි වෙනව. ඔහුගේ කැමරාවට බලයක් එනව වෙලාව පාලනය කරන්න. මේක අර Hollowman, seven Pound වගේ තමයි.
බලන්න පුලුවන් ගණයේ එකක්. කැම්පස් එකේ දී කොන්වන පසුව අතවර වලට ලක්වි පසුව භුතාත්මයක් වී” ඇගේ වෛරය තමා පෙන්වන්නේ”
ලස්සන කතාවක් විල්යම් ශේක්ෂ්පියර් ගේ ජිවිතය ගැන බැදුනු ආදරය, දෙශපාලනය , මුදල් අතර කලාව දොලනය ලස්සනට සිත්තම් කල එකක්. 18+ අය විතරක් බලන්න. 
මේක ලස්සන එකක් ටිබෙට් බුදු දහම ගැන තමා තියෙන්නේ ඇමරිකවේ ලමයෙක් සහ පුනුරැප්පත්තිය බටහිර ආකල්ප ගැන කියවෙනව

Recent Comments