Monthly Archive for February, 2009

ගංඟා ඇළ දොළ ඇදිම

මෙම පතල් ක්‍රමය අනෙක් එවාට වඩා හාත් පසින්ම වෙනස්ය ගංඟා පත්ලෙ තැන්පත්ව ඇති එනම් මැණික් තැන්පත්වි ඇත්තේ වැල්ලටද යටින්ය
එනිසා විශාල ගංඟා වලට මෙය යොදාගත නොහැක එහෙත් කුඩා ගංඟා වල මෙන්ම ඇළ දොළ ආදියෙහි මැණික් සේවිම පිණිස පතල් කරුවන් යොදාගන්නා ක්‍රමයෙකි
මෙසදහා ප්‍රථමයෙන්ම ගඟ හරහා ලිකොට සිටුවා අතු දමා වැටියක් මෙන් සාදා ගඟ හරස් කරගනු ලැබේ වැටියේ සිට ගගෙ උඩු අතට දමාඇති ලි කොටයක් මතසිට එක්අයෙකු විසින් දිගඉල්ලම් කුරකින් ඉල්ලම් බිඳිනු ලැබේ මෙසේ බ්ඳිනු ලබන වැලි හා ඉල්ලම් දිගමි සහිත උදලූුවලි වැටිය මතට ඇදගනු ලැබේ මේක්‍රමයෙන් ගංපත්ලෙ අඩි කිහිපයක් ගැබුරින් ඇති ඉල්ලම්ද ඇදගත හැක වැටිය මතට ඇදගත් ඉල්ලම් වතුර පාරට සේදියයි එහෙත් මැණික් බරින් වැඩිනිසා වැටිය මතම ඉතිරිවේ ඒඅනුව මැණික් තොරාගනුලැබේ

Sweet November

එල කතාවක් ජිවිතය ආදරය හා රස්සාව ගැන ගෙතුන එකක්

වේගය – අපි සහ ලෝකය ගිහින් බලන්න http://www.speedtest.net/

http://www.speedtest.net/

Indecent Proposal

ලස්සන Love Story එකක් ගොඩක් ඉස්සර  බලල තිබුනත් ඉයෙත් බැලුව සල්ලි සමග ආදරයට අභියොග වන සැටි බලන්න