දෝනා කැපීම ඉතාමත් අසීරු කාර්යකි තිරස්ව ඇති ඉල්ලම ඉවත් කිරීමට හැකි පරිදි මිනිසෙකුට නැමී ගමන් කිරීමට තරම් උසට තිරස්ව දෝනාව කැපිය යුතු වෙයි දෝනා යාමේදී පතලයට බසින අයුරින්ම තට්ටු සකස් කිරීම කරනු ලැබේ දෝනාව තුළ තට්ටු ගැසීමේදී දෝනාවේ වහළයට යොදන ලී වහලූ පොලූ ලෙසද පතුලට යොදන ලී අඩි පොලූ ලෙසද හදුන්වනු ලැබේ ළී රාමු යොදමින් දෝනාව කණිනු ලැබේ පතු වළේ ඉල්ලම ගත් පසු මාලාව ඉතිරි වේ දෝනාවට විරුද්ද දෙසින් මාලාවේ වළක් හාරනු ලැබේ එය මාලා වළ ලෙෂ හදුන්වනු ලැබේ දෝනාව තිඛෙන ස්ථානයෙ පතුවලට ලැලි යොදනු ලැබේ පතලෙ බැසිමේදි මෙන්ම දෝනා යැමේදිද පස් ගැලවි ඒම වැලැක්විමට පැති වලට කැකිල්ල තබා ආවරණය කරමින් පුවක් පටි වද්දනු ලැබේ දෝනාව ඇතුළත ආලෝකවත් කිරිමට ඉටිපහන් යොදාගනි



0 Responses to “දෝනාව කැපීම”
Leave a Reply
You must login to post a comment.