Monthly Archive for January, 2009

බය නැතුව බාගන්න-3 ඔක්කොම එල. 221 මම බැව සේරම එල- FXG

axxo ගාව නැති එව මෙකෙන් ගන්න

http://www.mininova.org/user/FXG

sub title + front page දෙනව
නැත්නම් බාගන්න

http://www.opensubtitles.org

http://www.subtitlesource.org

ඉක්මනට ගිහින් www.demonoid.com [Account] එකක් හදා ගන්න කලාතුරකින් ලබෙන්නේ

www.demonoid.com

Demonoid.com - A Bit Torrent community

බය නැතුව බාගන්න-2 ඔක්කොම එල මම බැව සේරම- DUQA

http://thepiratebay.org/user/DUQA-TEAM/0/9

axxo ගාව නැති එව මෙකෙන් ගන්න මෙයගෙ file size එක ටිකක් වැඩියි එත් sub title + front page දෙනව
නැත්නම් බාගන්න

http://www.opensubtitles.org

http://www.subtitlesource.org

බය නැතුව බාගන්න ඔක්කොම එල මම බැව සේරම 443 ක්

visit http://www.mininova.org/user/axxo

ඔයාල ගිහින් තියනවද මෙහෙ http://www.tamilnet.tv/

http://www.tamilnet.tv/

http://tinyurl.com/82wylg

ගුවන් පාලම ගැන වැරදි සිතුවිල්ලක්

ගුවන් පාලම ගැන වැරදි සිතුවිල්ලක් පහල වෙලා තිබුන. එක දැකල තමයි මෙලියන්නෙ එව ඉදිකරන්න රැදවල් නැතුව වැඩ කරල රට්ටු ගැන අමුතු සිතුවිල්ලක් මොදු වුනු නිසයි.”performance” කියන එක මොන අකාරයකට කවුරු මැන්නද කියන එක දැනගන්න අසයි මන් කියන්නෙ අලුත් දෙයක් ඉගෙන ගන්න මම දන්න විදියට පටන් ගත්තට පස්සෙ පාලම නිසා කොච්චි වත් වාහන වත් නැවෙත්තුවේ නැහැ
රටක් සන්වර්දනය වෙනකොට ටිකක් අපහසුවක් දෑනෙන්ව හිතල බලන්න තමන්ගෙ ගෙදර අලුත්වඩැඉයාවකදි කොච්චර අමාරුද සපත්තු වල මඩ සිමෙන්ති ගැවෙනව එවා ඉවසනව ආතල් බලනව නුගේගොඩ අව්වේ සයිට් එකේ  ඉදන්. ගොඩක් අය වැඩකරන්නෙ මේක නියම ඉන්ජිනේරු වැඩක් නිසා

සන්වර්ඩන ළොතරය් මන්ඩලයෙ වගකීම 13.01.2009 දිනුම් දවස 14.01.2009

සන්වර්ඩන ළොතරය් මන්ඩලයෙ වගකීම 13.01.2009 දිනුම් දවස 14.01.2009 කියල දාල. මම දනුම් දුන්න වරුවකට පස්සෙ හදල තිබුන.

දෝනාව කැපීම

දෝනා කැපීම ඉතාමත් අසීරු කාර්යකි තිරස්ව ඇති ඉල්ලම ඉවත් කිරීමට හැකි පරිදි මිනිසෙකුට නැමී ගමන් කිරීමට තරම් උසට තිරස්ව දෝනාව කැපිය යුතු වෙයි දෝනා යාමේදී පතලයට බසින අයුරින්ම තට්ටු සකස් කිරීම කරනු ලැබේ දෝනාව තුළ තට්ටු ගැසීමේදී දෝනාවේ වහළයට යොදන ලී වහලූ පොලූ ලෙසද පතුලට යොදන ලී අඩි පොලූ ලෙසද හදුන්වනු ලැබේ ළී රාමු යොදමින් දෝනාව කණිනු ලැබේ පතු වළේ ඉල්ලම ගත් පසු මාලාව ඉතිරි වේ දෝනාවට විරුද්ද දෙසින් මාලාවේ වළක් හාරනු ලැබේ එය මාලා වළ ලෙෂ හදුන්වනු ලැබේ දෝනාව තිඛෙන ස්ථානයෙ පතුවලට ලැලි යොදනු ලැබේ පතලෙ බැසිමේදි මෙන්ම දෝනා යැමේදිද පස් ගැලවි ඒම වැලැක්විමට පැති වලට කැකිල්ල තබා ආවරණය කරමින් පුවක් පටි වද්දනු ලැබේ දෝනාව ඇතුළත ආලෝකවත් කිරිමට ඉටිපහන් යොදාගනි

සාම්ප්‍රයික පතල් යනු මොනවාද?

පතල් කැපීම මැණික් කර්මාන්තයේ ප්‍රධානම අංගයයිග ලංකාවේ මැණික් කර්මාන්ත කරුවන්ට ආවේණික ශිල්පීය ක්‍රම වලින් ගොඩනැගූණු පතල් කැපීමේ විධි කිහිපයක් ඇත මේ විධි වෙනස් වනනේ ප්‍රධාන වශයෙන් ඉල්ලම් පිහිටීමේ ස්වභාවය අනුවයි මැණික් පතල් කැපීමේ ප්‍රධාන විධි නම්

කූණු පස තේරීම හෙවත් පාස් කිරීම

නොගැඹුරු පතල් කැපීම

ගැඹුරු පතල් කැපීම

ගංගා ඇළ දොළ ඇදීම

http://tinyurl.com/82wylg

Dutugamunu Vs Elara

හිටපු ඉන්ඩීය කොමසාරිස් ඩික්සිත් මහතාගෙගේ පොතක තියෙනව දුටුගමුනු රජතුමා ද්වන්ද සටනක් කරල ජයගත්තේ එලරට අවුරුදු 80 ට 24 නෙසාලු. දැන් එක්කෙන ලියල යයිද දන්නැ ප්‍රබාට ලෙඩනිසා කියල